අද ඉඳන් ඔය හැමෝම කටකාරිගේ කතා අහන්න එන්න ඕනි හොඳද? හීහීහී....... එහෙනම් කටකාරි කතාවක් කියන්න කට අරින්නයි හදන්නෙ..............
| Add caption |
මේ නිල්පාට ගිරවා භාෂා හතරක් කතා කරනවා. මිල ඩොලර් 1000යි. දෙවැනි රතු ගිරවා භාෂා හයක් කතා කරනවා. මිල ඩොලර් 2000යි. තැඹිලි පාට ගිරවාගේ මිල ඩොලර් 3000යි. හැබයි උෟ නම් කතා කරන්නෙ නෑ අලෙවි හලේ හිමිකරු කිව්වා.
"ඩොලර් 3000 යි. ඇයි වැඩි මිලක්.?
" අපි දන්නෙ නෑ. මොකද වූ කතා කරන්නෙ නැත්තේ කියලා ඒත් අනකේ ගිරව් ඌට කියන්නෙ ' සර්' කියලයි"
හීහීහී.......
'සර්' කියලා කීවමයි මතක් වුණේ. 19 වන සියවසේ අටවන දශකයේ මැද භාගයේ දී එංගලන්තයේ විසූ උසස්ම වංශාධිපතියෙක් තමන්ගෙ වතුයාය පිරික්සන්න ගියා. ඒ තමන්ගේ කුඩා පුතත් එක්ක. මේ පුතා හරිම දගයෙක්. දගය වැඩි කමට ගිලෙන්නත් ගියා. ඒ පාර මේ දගයව බේරගත්තෙ වතුයායේ සේවකයගේ පුුතෙක්. තමන්ගෙ පුතාව බේරගත්තු නිසා වංශාධිපතියා සේවකයගෙ පුතාට ඉගෙන ගන්න උදවු කළා. ඔහු පසුව වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීමක් කරලා නොබෙල් ත්‍යාගය දිනා ගත්තා. පසු කලෙක අර දගයා වයස්ගතවෙලා මාරාන්තික ලෙඩකට ගොදුරු වුණාමත් මේ වෛද්‍යවරයා වුණ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තමයි බේරා ගත්තේ. ඉතිං මේ දෙවරක්ම ජීවිතය බේරගත්ත කෙනා කවුද කියලා දන්නවද@ ඒ තමයි දෙවන යුධ කාලයේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි ශ්‍රීමත් වින්ස්ටන් ලෙයොනාඩ් ස්පෙන්සර් චර්චිල් නැතිනම් 'සර් වින්ස්ටන් චර්චිල්'
ඉතිං මොහුගේ විශේෂත්වය තමයි නිතරම මුවගේ රැදුනු 'කළු සුරුට්ටුව' ඔහු වරක් පැවසුවේ මාධ්‍යවේදීන් හා ලෝකයා තමන්ගෙන් නිතරම බලාපොරොත්තු වුණෙ එවැනී චර්චිල් කෙනෙක් කියලයි.
"ඒ නිසා තමයි මම හැම තිස්සෙම අතේ වීදුරුවයි කටේ සුරුට්ටුවයි තියාගෙන හිටියේ. හැමතිස්සෙම නිවාපු සුරුට්ටු කොටයක් කෝට් සාක්කුවේ දාගෙන හිටියා. අවශ්‍ය වෙලාවට තමයි මම අරගෙන කටේගහගෙන ඉන්නේ_" ඔහු පැවසුවා.
එය කෙතරම් ජනප්‍රියද කියනවනම් වර්තමානයේ විශාල ප්‍රමාණයේ සුරුට්ටු වලට කියන්නේ 'චර්චිලියන් සිගාර්' කියලයි. ඉතිං මේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයා ලොකු සුරුට්ටු වලට කෙතරම් ඇල්මක් දැක්වූවද කියලා තේරුම්ගන්න පුළුවන් නේද?................
හීහීහී.......
ඇල්ම දක්වනවා කීවම තවදෙයක් මට කියන්න හිතුනා. මම දැන් කියන්න යන්නේ මිනිසුන්ගේ ඇල්ම නැතිනම් ආශාවන් වගේම බලාපොරොත්තු ඉටුකරගන්න බැරි වුනාම 'කාංසාව' කියලා ලෙඩක් හැදෙනවා. මේක අයිතිවෙන්නේ මානසික රෝගයකටයි. සිග්මන් ෆ්‍රොයිඩ් නම් කියන්නේ කාංසාව පුද්ගලයෙකුට කරන අනතුරු සංඥාවක් කියලයි.
අනාරක්ෂිත හැගීම
නින්ද නොයෑම
කලබලකාරී බව
උදරාබාධයෙන් පෙළීම
සැකසහිත බව
දහදිය දැමීම
තැති ගැනීම
තමන් මිය යතැයී බිය වීම

මේ කාංසාවේ රෝග ලක්ෂණයි. ඉතිං ඔයාටත් තියේනම් බලන් ඉන්න එපා. මනෝ උපදේශකවරයෙකු හමුවෙන්න. එහෙම නැති වුනොත් ඊළගට හැදෙන්නේ විශාදය කියන ලෙඩයි. ඒක හොද කරන්න නම් මනෝ වෛද්‍යවරයෙක් හමුවෙලා බේත් ගන්නම වෙනවා. ඉතිං නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්නෙ මොකටද? ඒක සුළු ලෙඩක්. අනික අපේ රටේ බොහෝ දෙනා හිතන් ඉන්නෙ නිතරම මානසික උපදේශකවරු හෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්නේ පිස්සු හැදුනම විතරයි කියලනේ එහෙම හිතන්න එපා. අපේ හොදම විසදුම එයාලා ගාව තියෙන්න පුළුවන්.
හීහීහී.......
එහෙනම් කටකාරී යන්නයි හදන්නේ ඉතිං කටකාරිව බලන්න ආපු ඔයාලා කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා හොදද ?........
හීහීහී.......
එහෙනම් කටකාරී යන්නයි හදන්නේ ඉතිං කටකාරිව බලන්න ආපු ඔයාලා කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා හොදද ?........
කටකාරිගෙ කටකාර කතා නම් පංකාදුයි..
ReplyDeletethanks dr
Deleteඒකනම් පුදුම කටක් තමයි...
ReplyDeleteහීහීහී ......
Deleteවැදගත් ...
ReplyDeletethanks...dr
Delete